Sri Lankan online doctor e channeling service. We provide well qualified MBBS doctors with SLMC registration via our channelling service . Without waiting at medical centers you can channel a doctor and get consultation from our website. Mcare.lk e channeling provide doctors list in Sri Lanka.Doctor channelling is very easy now. doctor channel via Mcare.lk

MCARE.LK

වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ ​

Dr.Chamara Dilshan Athukorala,

Author - " A GUIDE TO SURVIVE - ප්‍රථමාධාර " 

MBBS (Sri Lanka) ,

MSc in Biomedical Informatics (Colombo),

SLMC registered Medical Officer.

Address - 302/3, Galwalagoda, Dekatana.

Telephone - 070 522 66 73

Email - doctor@mcare.lk

 වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ  දැනට වෛද්‍යවරයෙක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට අනුයුක්තව සිටියි. ප්‍රාථමික අධ්‍යාපනය දොම්පේ ප්‍රාථමික විද්‍යාලයෙන්ද, ද්විතීක අධ්‍යාපනය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්ද හදාරා ඇති ඔහු රාගම වෛද්‍ය පීඨයට 2011 වර්ෂයේදී තේරී ඇතුලත් වී ඇත. එහිදී උතුරු කොළඹ ශික්ෂණ රෝහලින් ලබා ගත් වෛද්‍ය පුහුණුව සමග MBBS  වෛද්‍ය උපාධිය ලබාගෙන ඇතග ඉන් අනතුරුව හොරණ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය, කායික රෝග, ළමා රෝග හා හදිසි අනතුරු අංශ වල වසර කිහිපයක්ද, බණ්ඩාරවෙල දිසා රෝහලේ කෙටි කාලයක්ද සේවය කර ඇත.

එම කාලය අතර තුරදී ඔහුට අත් විදීමට සිදුවී ඇත්තේ, හදිසි අවස්ථා වලදී රෝහලට පැමිණි රෝගීන් බහුතරයක් නිවැරදි ප්‍රථමාධාර ක්‍රම භාවිත නොකරන බව හා එම නිසාම ජීවිත අහිමි වීම් හා රෝගීන්ට ප්‍රථිකාර කිරීම බොහෝ අපහසුවන තත්ත්ව ඇතිවන බවය. එබැවින් එම ශෝචනීය තත්වය මගහරවා ගැනීමේ අරමුණින් මෙම ග්‍රන්ථය වන “A GUIDE TO SURVIVE – ප්‍රථමාධාර”  ග්‍රන්ථය  රචනා කිරීමට ඔහු පෙලඹී ඇත.