Sri Lankan online doctor e channeling service. We provide well qualified MBBS doctors with SLMC registration via our channelling service . Without waiting at medical centers you can channel a doctor and get consultation from our website. Mcare.lk e channeling provide doctors list in Sri Lanka.Doctor channelling is very easy now. doctor channel via Mcare.lk

MCARE.LK

සියලුම හදිසි අනතුරු සහ හදිසි රෝගී අවස්ථා සඳහා රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු දේ, රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇති ,ඕනෑම කෙනෙකුට පරිශීලනය කළ හැකි ප්‍රථමාධාර පිළිබද ග්‍රන්ථයකි.

  • ප්‍රථමාධාර පිළිබදව සිංහලෙන් ලියන ලද අංග සම්පූර්ණ පොතකි.
  • සුලබව සිදු වන හදිසි අනතුරු සහ හදිසි රෝගී තත්ත්ව 45ක් ආවරණය කර ඇත.
  • රෝහල් ගත වනතුරු ඔබ කළයුතු සියලු‍ දේ අඩංගුය.
  • රූප සටහන් සහිතව පියවරෙන් පියවර පැහැදිලිව විස්තර කර ඇත.
  • ඕනෑම කෙනෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයකි.
  • Publisher- කතෘ ප්‍රකාශනයකි. 
  • Pages -පිටු  216 කි.වර්ණ පිටු 2ක්ද සහිතයි.
  • Cover-කල් පවතින ඝනකම්  hard   binding  පිට කවරයක් සහිතය.
  • Size – 15cm x 22cm
  • Edition – පළමු මුද්‍රණය -2021
  • ISBN – 978-624-98242-0-1